එළඹෙන සිම්බාබ්වේ එක්දින හා විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන නම් කිරීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම එම තරගාවලිය සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි පත් කිරීමට නියමිත බවද ආරංචිමාර්ග සඳහන් කරයි.