අධ්‍යාපන අමාත්‍යය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් සිදුකලා.

ඒ මෙම වසරට පමණක් උසස් පෙළ සිසුන්ගේ පැමිණිමේ ප්‍රතිශතය 40% ක් සේ සලකා කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් දුන් බවයි.

එය මෙතෙක් පැවතියේ වසරක පැමිණීම පාසල් පැවැත්වෙන දින ගණනින් 80% ක පැමිණීම අනිවාර්යය වන ලෙසටයි