අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශ කරන බව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහය වන විශේෂඥ කමිටුව අමතමින් ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළා.
එලෙස නිශ්චිත ලෙස පැනවූ මාසය යම් හෙයකින් වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කලේය.
අතිශය බරපතළ තත්වයක දී හැර විභාගය පවත්වන මාසය වෙනස් නොකරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.