ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් තමන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා.

තමා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බැවින් මෙම තීරණය ගත් බව අදාළ ලිපියේ සදහන්