එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් ගේ වම් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් එළැඹෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා

ඔහු වෙනුවට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඔලි පෝප් ට පවරා තිබෙන බව සදහන්

ඊයේ (13) සිදුකළ ස්කෑන් පරීක්ෂණයකින් ස්ටොක්ස් ගේ ආබාධයේ බරපතළබව හෙළිවී ඇති අතර ඒ අනුව එළැඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන පාකිස්තාන සංචාරයට එක්වීමට ඔහු සැලසුම් කර ඇති බව සඳහන් .

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු 21 වනදා මැන්චෙස්ටර් හිදී පැවැත්වෙයි.