බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට තර්ජනය කර බිය ගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 04ක් මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මෙලෙස කප්පම් ගෙන ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ නිවසකින් බව සදහන්

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනකු, සැරයන්වරයකු සහ උතුරු කොළඹ බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙක් බව වාර්තා වේ