චිත්‍ර ප්‍රදර්ශනයන් සඳහා අමාත්‍යාංශය යටතේ ඇති කලාගාරයන් තුළ වසරේ වැඩ ඉඩක් ලබාදීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කර ඇත.

කොළඹ 07 ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී පැවැත්වෙන අන්සීන් කලර්ස් 2 (Unseen Colors 2) චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයට එක් වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා තිබේ.

සෞන්දර්ය, කලාව නැති තැන මනුස්සකම උපදින්නේ නැති බවත්, කලාව පිළිබඳව අනාගත පරපුර වෙනුවෙන් නව මංපෙත් විවර කිරීමට අසමත් වුවහොත්, අනාගතයේ දී දක්ෂ කලාකරුවන් අහිමිවීමට ඉඩ ඇති බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන්