තද සුළං තත්ත්වයක් හේතුවෙන් කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටී තිබේ.

ඒ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මංතීරුව අවහිර වී ඇති බව සදහන්.

කෙසේ නමුත් මේ වනවිට මාර්ග යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.