උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ පැවසුවේය.

ඒ අනුව උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන හා දිල්රුවන් පෙරේරා පත් කර තිබේ.