ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට ආධාර අනුබල දුන් සහ නවාතැන් සැපයූ බව පැවසෙන
බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රීවරයක් වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ අනුව මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශන පැවැත්වූ පොලීසිය විසින් සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්