අතුරුගිරිය ප්‍රදේශයේ ක්ලබ් වසන්ත සහ කේ සුජීවා ගේ සැමියා වන නයන වාසුල ගේ ඝාතනයන්ට සම්බන්ධ දෙවැනි වෙඩික්කරුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා

පසුගිය සතියේ මෙම ඝාතනයට සම්බන්ධ අනෙක් වෙඩික්කරුද අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම දෙවැනි තුවක්කුකරු සහ වෙඩි තැබීමෙන් පසු ඔවුන් පළාගිය මෝටර් රථයේ රියදුරු පානදුර – පින්වත්ත ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගත බව පොලිසිය සදහන් කරයි