කෙන්යාවේ නයිරෝබි අගනගරය ආසන්නයේ පිහිටි ගල්වළක තිබී කාන්තා මළ සිරුරු විශාල ගණනක් සොයාගැනීමෙන් පසුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි

Volunteers carry the body of an unknown person retrieved, with seven others, from a dumpsite in the Mukuru slums of Nairobi, Kenya [File: Monicah Mwangi/Reuters]
කොලින්ස් ජුමයිසි නම් එම 33 හැවිරිදි සැකකරු එම ගල්වළ ආසන්නයේ ජීවත් වූ පුද්ගලයෙකි.
ඔහුගේ නිවසේ තිබී විවිධ සැකකටයුතු භාණ්ඩ සහ ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ බවට සැලකෙන ජංගම දුරකථන සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.