අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අග්‍රාමාත්‍යවරියක් සහ කැබිනට් අමාත්‍යධූර පත් කෙරෙනු ලැබුවා.

එලෙස පත් කරනු ලැබූ කැබිනට් අමාත්‍යධූර මෙසේය