අත්අඩංගුවට ගෙන සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනයා නොසන්සුන් කිරීමෙ චෝදනාව ම​ත ඔ​හු අත්අඩංගුවට ගෙන තිබිණි.

කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් අත්අඩංගුවට ග​ත් ඔහුව පසුව කොළඹ අපරාධ විමර්ශ​ණ කොට්ඨාසය වෙත බාර දී ඇත.