තමාගේ 67වන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (27) සමත්වුණා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ඔහු මෙම ශතකය වාර්තා කරනු ලැබුවා.

පන්දු 145කදී ලබාගත් එම ශතකයට 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඇතුළත් විය