හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණ ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති අතර මේ වනවිට ඉන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.