ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් නඩුව හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉල්ලා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගෙන ඇති බවත් පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරාගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.