විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ඇතැම් ආහාර වල මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තුවල මිල ගණන් රුපියල් 25කින් අඩු කර තිබෙන බවයි වාර්තා වන අතර පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කළ බව සදහන්