බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාවන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය එක්දින සහ විස්සයි විස්ස නිත්‍ය නාකය චරිත් අසලංකට හිමිව ඇත.

දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අනිද්දා (20) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවන සහ තෙවන එක්දින තරග 23 සහ 26 යන දෙදිනවල පැවැත්වීමට සැලැසුම් කර ඇත.

එම තරඟාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය පහතින්,