ජනප්‍රිය කොලිවුඩ් නළුවකු මෙන්ම ේශපාලනඥයකු ද වූ කැප්ටන් විජයකාන්ත් කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ (28) චෙන්නායි හි පිහිටි MIOT රෝහලේදී මිය ගොස් තිබෙනවා.

චිත්‍රපට ගණනාවක රංගනයේ යෙදුනු විජයකානත් මහතා පසුව දේශපාලනයට එක් වූ අතර, DMKD පක්ෂයේ අරම්භක වරයාද වනවා. කලක් තිස්සේ නිවිමෝනියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි ඔහු මිය යන විට 71 හැවිරිදි වියේ පසු වුණා.