ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කර තිබෙන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගය අවහිර වී තිබෙනවා

ඒ හේතුවෙන් ලෝටස් මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබෙන බව සදහන්