උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවන කටයුතු අද (ඔක්. 28) සිට යළිත් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කර ඇත

මහව සහ අනුරාධපුරය අතර මාර්ග නවීකරණයෙන් පසුව මෙලෙස කොළඹ කොටුව සිට කන්සන්තුරය දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කර තිබේ.

එම නිවේදනය පහතින්.