අද (27) හා හෙට (28) යන දින දෙක තුළ ග්‍රාම නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ග්‍රාමනිළධාරීන් සියලුම රාජකාරි වලින් ඉවත්ව ඇති බව සදහන්

2016 වර්ෂයෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව, ඉන්ධන දීමනාව, නිල ඇඳුම් දීමනාව, සන්නිවේදන දීමනාව වැඩි කරන ලෙස ඉල්ලා මෙය ක්‍රියාත්මක බව එහි ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පවසයි .