ගාලු පාරේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන නොවන බවත් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ලබාදී ඇති වාහන බවත් එම මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.

අදාළ නිවේදනය පහතින්