හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, දියගල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා.

වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් අයෙක් මෙලෙස බරපතල තුවාල ලබා ඇති බව සදහන්

අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු පෞද්ගලික බස් රථයකට ගැටී තිබෙනවා.

අනතුරෙන් වෑන් රථයේ  සරව සිටි තුවාලකරුවන් බේරගැනීමට බස් බස් රථයේ ගමන් ගත් මගීන් විසින් දැඩි පරිශ්‍රමයක් දැරූ බව සදහන්