ජපාන ගුවන් සේවයට (JAL) අයත් A350 ගුවන් යානය අද (02) පස්වරුවේ ටෝකියෝ හි හනේඩා ගුවන්තොටුපළට ගොඩබෑමත් සමඟ මහා ගිනි ජාලාවකින් වැසී ගිය බව විදෙස් මාධ්‍ය​ය වාර්තා කර ති​බෙන​වා. වාර්තා වන අන්දමට මගී ගුවන් යාන​ය ගොඩබෑමේදී ගුවන් තොටුපළෙහි නවතා තිබූ ජපාන වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටී මේ අතරතුර සිදුවී තිබෙන​වා. කෙසේ වෙතත් ගින්න ඇතිවන අවස්ථාවේ යානයේ සිටි මගීන් 367 දෙනෙකු සහ කාර්ය​ය මණ්ඩලය ඇතුළු පුද්ගලයන් 379 දෙනෙකු නිරුපද්‍රිත​ව ඉවත් කර ගැනීමට සමත්වූ බව ජපානයෙන් ලැබෙන ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

apan Airlines’ A350 airplane caught on fire, in Tokyo, Japan January 2, 2024. REUTERS/Issei Kato