කාන්තා Big Bash League (WBBL) තරඟාවලියේ තරඟාවලියේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කර තිබේ.

චමරි අතපත්තු මෙම තරගාවලියේදී ලකුණු 511ක් ලබා ගනිමින් පිතිකරණ සාමාන්‍ය 42.58ක් ලෙස පවත්වා ගෙන තිබේ. එමෙන්ම ඇය පන්දු යවමින් කඩුලු 9ක් බිඳහෙළීමට සමත් වී ඇත.