පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කිරීමට තවත් පාර්ලිමේන්තු කමුටුවක් පත් කිරීමේ ආණ්ඩුවේ සූදානම ජනතා මුදල් සහ කාලය නාස්ති කෙරෙන සහ ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇති බව මැල්කම් කාදිනක් රංජිත් හිමියන් ප්‍රකාශ කර ඇත.

එම නිසා එම කමිටු යෝජනාව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවත්, යෝජනාව පිලිනොගන්නා බවත් අද (06) පැවති මාධ්‍ය හමුවේදි උන්වහන්සේ පවසා තිබේ.

එහෙයින් කඩිනමින් සිදු විය යුතු ක්‍රියාවලියක් ලෙස උන්වහන්සේ කරුණු කිහිපයක් ඉදිරිපත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්,