අද (27) උදෑසන චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මූලී නම් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා

චීනයේ භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය පවසන්නේ එහි ප්‍රබලත්වය 5.0ක් ලෙස දැක්වූ බවයි