චීනයේ චංඩු සහ කොළඹ අතර නැවතත් සතිපතා ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කිරීමට Air China සමාගම තීරණය කර ඇත.

ඒ අනුව ජූලි 3 වැනි දින සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම සදහන් කර තිබේ.

සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක වීමට නියමිතය.