චීන කාබනික පොහොර ආනයනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ මත සැලසුම් සකස් කළ බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර අද (06) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

ඒ අනුව මෙම සිදුවීමට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමේ කටයුතු සදහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව ද ඇමතිවරයා සදහන් කර තිබේ.