ලබන 20 වැනිදා සිට 23 වන දින දක්වා දිවයිනේ සියලු පාසල් සදහා නිවාඩු ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ජනාධිපතිවරණය වෙනුවෙන් මෙලෙස නිවාඩු ලබාදෙන අතර ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු බව එම නිවේදනයේ සඳහන් වනවා.

ඊට අදාළ නිවේදනය පහතින්.