2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට තමා තීරණය කර නොමැති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

තමා පිළිබදව ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලඥයින් සිදිකරනු ලබන ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවයක් නැති බව එතුමා අවධාරණය කර සිටියා .

අදාළ නිවේදනය පහතින්