අද (12) පස්වරු 6.00 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්

එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද පස්වරු 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස‍යි