ජර්මනියේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වූ Franz Beckenbauer ජීවිතක්ෂයට පත් වී තිබේ. ජීවිතක්ෂයට පත් වනවිට ඔහු 78හැවිරිදි වියේ පසු විය.

1974 වසරේදී Franz Beckenbauer නායකත්වයෙන් ජර්මනිය පාපන්දු ලෝක කුසලානය දිනා ගත්තේය. ඊට අමතරව වර්ෂ 1990දී ඔහුගේ කළමනාකාරීත්වය යටතේ නැවත වරක් ජර්මනිය ලෝක පාපන්දු කුසලානය දිනා ගැනීම විශේෂත්වයකි.