ජෙරම් ප්‍රනාන්දුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබා දී ති ඇති බව වාර්තා වේ.

රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැර ඇත.