දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා CIDයට පැමිණ තිබේ.

ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට චෝදනා එල්ල විය.

සිංගප්පූරුව වෙත ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු ඊයේ (29) දිවයිනට පැමිණියේය.