ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීම කඩිනම් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.

රජයට අයත් මගී ප්‍රවාහන සේවාවන් පාඩු ලැබීමට අධික වියදම් හා සේවකයින් සිදුකරන විවිධ වංචා දූෂණ මීට හේතුවී ඇති බව ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.