නව ඩිජිටල් හැඳුනුම්පතට අදාළව ඔක්තෝම්බර් මාසයේ දි ගිවිසුම් ගත වීමට නියමිතය.

එහි පළමු අදියරට ඉන්දීය රුපියල් මිලියන 450 ක් ලැබෙන බව සඳහන් වේ.

ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක වේ.

ඒ හරහා බිල් මෙලින්ඩා පදනම ඇතුළු ලෝකයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් රැසක් නොමිලේ මෙරටට දැනුම ලබා දීමට නියමිතය.