ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ඉන්දියානු රුපියල් කෝටි 4.6ක මුදලකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.

ඒ අනුව ඩිල්ෂාන් මදුෂංක පළමු වරට අයි.පී.එල්. ලීගය ක්‍රීඩා කිරීමට නියමිතය.