ඇමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇති බව අමෙරිකාවේ ෆොක්ස් පුවත් සේවය වාර්තා කර ඇත.
ඡන්ද විද්‍යාල නියෝජිතයින් 538 න් 277ක බලය ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට හිමි වූ බව එම පුවත් සේවය සදහන් කර ඇත.
ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් දිනාගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් 226 ක් බව එම වාර්තාවේ සදහන් වේ.
ඇමරිකාවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ඡන්ද විද්‍යාල 270ක ජය තහවුරු කර ගත වේ.