ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස Gabriel Attal පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

34 වන වියේ පසුවන ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද මේ වන විට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ප්‍රංශ ඉතිහාසයේ ලාබාලම අග්‍රමාත්‍යවරයා ලෙස Gabriel Attal ඉතිහාසගතව ඇත.