පසුගිය LPL තරගාවලියේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනාවකට ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා.

LPL තරඟාවලිය අතරතුර ශ්‍රී ලංකා තහනම් උත්තේජක ආයතනය විසින් සිදු කරන ලද තහනම් උත්තේජක පරීක්ෂණයකදී මේ බව සනාථ වූ බව සදහන්

ඒ හේතුවෙන් ඔහුට මේ වන විට ක්‍රීඩාව හා සම්බන්ධ සියලුම කටයුතු (පුහුණුවීම් ඇතුළුව) සිදු කල නොහැකි ආකාරයේ තාවකාලික තහනමක් පනවා තිබෙනවා.