ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අද (18) උදෑසන තිස්ස අත්තනායක ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තාවේ

මෝටර් රථයේ රියදුරු සහ මගියෙක් මෙලෙස රෝහල් ගත කර තිබෙනවා