ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඇත.

ඒ හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ​ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පොලීසිය විසිනි.