7වන දකුණු ආසියානු කරාතේ තරගාවලියේ
42KG බර පන්තියට අඩු කුමිතේ අංශයේ ප්‍රථම ස්ථානය ආර්.කේ. පි. අයුෂ්මන්ත්‍යා ඉරජිණි කරුණාරත්න දිනා ගෙන ඇත.

නේපාලයේ කත්මන්ඩු නුවර දෙසැම්බර් 2 වෙනිදා මෙම තරගාවලිය පැවැත්විණි.

අයුෂ්මන්ත්‍යා ඉරජිණි කරුණාරත්න  කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.