අද (07) දයාසිරි ජයසේකර ප්‍රමුඛ සන්ධානය හා සමගි ජන බලවේගය සමග ගිවිසුම් ගතවීම සිදුකර තිබෙනවා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදි විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාසට සහාය පළ කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.