අද (22) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පිරිසක් නිහඬ විරෝධතාවයක නිරත වුණා

ඒ තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට මුහුණ දුන් දැරියට සාධාරණයක් ඉල්ලමින්

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 සහ ඊට අධාර අනුබල දුන් කාන්තාව අද (22) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා