රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන්  කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දමන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනු​ව පෙරහැර ආරම්භ වන ජුලි 06 සිට ජුලි 22 දක්වා සුරාසැල් වසා තබන බව සඳහන්

බලපත්‍රලාභී සුරාසැල් වසා දැමීමට සුරාසැල් කොමසාරිස්වරයාද දැනුවත් කර ඇති බව සඳහන් වෙනවා.