සර්ව ජන බලය විසින් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර බව එම සන්ධානයේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිල වශයෙන් අද නිවේදනය කලේය.

ඒ අද (04) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන සර්ව ජන බලය සන්ධානයේ නියෝජිත හමුවේදීය.